Saturday, August 11, 2012

සාක්කුවේ ගෙන ගියොත්.... ශුක්‍රානු අඩු වෙන්න පුළුවන් කොල්ලෝ

සාක්කුවේ ගෙන ගියොත්.... ශුක්‍රානු අඩු වෙන්න පුළුවන් කොල්ලෝ 
   මේ කියන්නේ ගොඩක් දෙනෙකුට අද නැතුවම බැරි වුනු දෙයක් වෙච්ච ජන්ගමයා ගැන...අද ලෝකේ ජනගහනයෙන් බිලියන 4.6 දෙනා මේ ජංගමේ භාවිතා කරන්නන් අතර ඉන්නවා මේකෙන් තියන වැඩේ මොකක්ද කියලා කෙනෙක්ගෙන් ඇහුවොත් පොතක් පිරෙන්න ලියන්න පුළුවන් නේද?හැබැයි මේ දේ හින්දා අද ලෝකේ මිනිස්සුන්ට වෙලා තියන දේ නම් හැම වෙලාවේම සුබවාදී නැ......මේ ජන්ගමෙන් පිට වෙන කිරණ හින්දා බොහෝ බලපෑම් අපිට ඇති වෙනවා 
                   
             
මේ හින්ද අද වෙනකොට පිළිකා ඇති වීමේ අවදානම 10% පමණ වැඩියි කියලා තමයි කියන්නේ ඒ විතරක් නෙමෙයි...අද අපේ ගොඩක් කොල්ලෝ මේක සාක්කුවේ දාගෙන ඉන්න තමයි පුරුදු වෙලා ඉන්නේ.ඒ හින්ද පහු කාලිනව ශුක්‍රානු නිපදවීමේ හැකියාව 40% පහල බහිනවා කියලා හොයාගෙන තියෙනවා...එක එච්චර හොද දෙයක් නම් නෙමෙයි....අනාගතේට හොදටම බලපානවා මොන සෙල්ලම දැම්මත් අවසානේ අපි බලාපොරොත්තු වෙන්නේ නිරෝගී පරපුරක්නේ නේද?
                                  
ගැබිණි අයට මේ කිරණ ශරීරගත වුනොත් කළලය විනාස වීමේ හැකියාව බොහෝ වැඩියි. අපේ සමහර ගැනු අය මේ ජන්ගමයා දාගෙන ඉන්නේ හැට්ටේ අස්සේ වෙන දේ හිතා ගන්න පුලුවන්නේ නේද ?

                                        
ඒ විතරක් නෙමෙයි පොඩි ළමයිට මේ හින්දා වෙන බලපෑම 4 ගුණයකින් වැඩියි.මොලයේ පිළිකා.ස්නායු දුර්වල වීම.ඉගෙනීමේ හැකියාව නැති වීම.හෝමෝන ක්‍රියාකාරී බව අඩු වීම.මානසික පිරිහීම ඇතිවීම ආදී දේවල් දකින්න පුළුවන්

මේ ලෝකේ යන විදිහට අපිට මේවා ඇතරලා වනගත වෙන්න බෑනේ නේද?එහෙනම් කරන්න තියෙන්නේ මොකක්ද ?මෙන්න පහල තියනවා පොඩි පිළිවෙලවල් ටිකක් අනුගනය කරලා ටිකක් හරි අවධානම අඩු කර ගන්න  එක නේද ?
                                 
01-භාවිතා කරන කාලය අඩු කිරීම(මල් කඩනවානම් head set එකක් ගන්න )

02-කුඩා දරුවන්ගේ පරිහරණයෙන් ඇත් කිරීම 

03-ලෝහ ආවරණ තුල සිටියදී භාවිතා නොකිරීම 

04-දුරකථන මිලදී ගැනීමේදී විකිරණ අවමව පිටවන දුර කතන මිලදී ගැනීම 

05-වැඩිපුර කෙටි පණිවිඩ භාවිතා කිරීමට හුරුවීම 

මේ පොඩි දෙයක් හරි අනුගමය කරලා තමන් වගේම තමන් ලග ඉන්න අයත් ආරක්ෂා කරන්න පුලුවන්නම් ලොකු දෙයක් .....එහෙම නේද 


8 comments:

  1. issara aapu nokia wala kirana pitaweema godakma aduilu! issara nokia, motorola wage ewa hod aquality 1kin thibba kiyala mn ahala thiyanawa! dan godak eun ganne chinees eewa! eewage kirana godak pitawenawalu! kisi pramithiyak nathi nisa eewage prashna thiyanawalu chaniees wala! bt dan minissu gannema chinees eewane! :(

    ReplyDelete
    Replies
    1. ow eka athta nokia wage phone wala sound filter pawa tiyanawa chinese wala e mokut na

      Delete
  2. ටිකක් හොඳින් නිරීක්ෂණය කරලා බලන්න, අද වැඩි දෙනෙක් අඳින කමිස/ටී ෂර්ට් වල සාක්කු නැහැ. ඒ නිසා තමයි කලිසම් සාක්කුවේ දාගෙන යන්නේ. ඒ නිසා සාක්කු තියන උඩු කය ඇඳුම් ඇඳීම ප්‍රශ්නයට එක විසඳුමක්.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. @ විචාරක Wicharaka

      කමිස සාක්කුවක දාගෙන යද්දී හදවතට මේ කිරණවලින් බලපෑමක් වෙන්න පුලුවන් නේද ??

      Delete
    2. දුරකථනය කමිස සාක්කුවේ දාගෙන යාමේදී හදවතට බලපෑමක් එනවා. එහෙත් කමිස සාක්කුවේ තිබියදී දුරකථනය සහ හදවත අතර තිබෙන පරතරයට වඩා අඩුයි කලිසම් සාක්කුවේ දාගෙන යද්දී දුරකථනය සහ වෘෂණ කෝෂ අතර තියන පරතරය (විශේෂයෙන් වාඩි වුනාම)

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    3. නමුත් කාන්තාවන්ට කමිසයේ සාක්කුවල ජංගම දුර කතනය වැඩිවෙලා රඳවා තැබිමෙන් පියයුරු පිලිකා ඇතිවිමේ අවදානමක් ඇතිවෙනවා නෙද?

      Delete
  3. චයිනිස් ෆෝන්ස් වල විකිරණ පිට වෙනවා ඒකයි ඒවා ගන්න එපෑ කියන්නේ.සාමන්‍යයෙන් ඔරිජිනල් ෆෝන් වල ඒවා අනුමත කරලා තමා වෙළඳ පලට එන්නේ

    ReplyDelete
  4. අපි මේවා කමිස සාක්කුවේ දාගෙන යනවා කියන්නේ අපේ හදවතට බලපෑමක් වෙනවා එක හින්දා හොදම වර්ගේ එකක් ගන්න එක තමයි හොද...

    ReplyDelete

දයාබර ඔබ මේ පිළිබද දක්වන අදහස් මට ඉතා වටි.ස්තුතියි