Wednesday, February 27, 2013

පොලිසියේ හාවා ඇල්ලීමේ කලාව

          පොලිසියේ  හාවා ඇල්ලීමේ කලාව

අපේ රටේ පොලිසිය ගැන මොකද හිතෙන්නේ ?සමහරු හොද කියයි සමහරු පලු යන්ඩ බනියි.හැබැයි අපි අදුනගන්න ඕනි දේ තමයි පොලිසිය කියන්නෙත් මේ රටේ තියන තවත් එක ආයතනයක් බව ......හැම ආයතනයකම හොද නිලධාරීන් ඉන්නවා ඒ වගේම කිසිම කමකට නැති නිධාරීන් ඉන්නවා ඉතින් පොලිසියේ විතරක් අපිට හොද නිලධාරීන් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද ?ඇත්තටම පොලිසියේ ගොඩක් හොද නිලධාරීන් අනන්තවත් ඉන්නවා හැබැයි දෙතුන් දෙනෙක් කරන වැරදි හින්ද සමස්ත පිරිස දිහාම වැරදි විදිහට බලන එක වැරදියි.......
     

Monday, February 25, 2013

සින්ඩි හදපු හැමට මාගේ ප්‍රණාමය

             සින්ඩි හදපු හැමට මාගේ ප්‍රණාමය

මම ඉස්සර වෙලාම බ්ලොග් ගැන දැනගත්තේ කොහොමද කියල.....කවුරු හරි ඇහුවොත් මට දෙන්න තියන උත්තරේ තමයි අහම්බෙන් කියන එක.......ඇත්තටම නිකන් අන්තර්ජාලය සැරිසරනකොට තමයි මම ඉස්සර වෙලාම බ්ලොග් කියන එක දැනගත්තේ .......අපිට ලස්සන භාෂාවක් තියනවා ඒ සිංහල.......සිංහල කියන ජාතිය හැරුනම මම දන්න තරමින් වෙන ලෝකේ කිසිම ජාතියක් සිංහල භාවිතා කරන්නේ   නෑ......අපේ රටේ ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක් රුසියාවේ යනවා රංගනය ගැන ඉගෙන ගන්න.......එහෙ ගීයාට පස්සේ එයාට මුලින්ම හම්බ වෙන්නේ.....වචන උච්චාරණය කිරිම ගැන ඉගෙන ගන්න ඒකට ඒ අය භාවිතා කරන භාෂාව තමයි සිංහල .........ඒ තරමට අපේ රටේ භාෂාව ලස්සනයි......

Saturday, February 23, 2013

facebook හා ජනමතය

                  facebook හා ජනමතය

facebook නැත්තන් මුණු පොත කිවුවහම මට මතක් වෙන්නේ කැම්පස් එකේ හිටපු යාලුවෙක් ඇත්තටම මනුස්සයගේ කාඩ් එක වුනේ කොබා හැබැයි ගොඩක් දෙනෙක් කිවුවේ මනුස්සයට ඊට වඩා මුණු පොත කියන එක ගැලපෙනවා කියලා එකට හේතුවක් තිබුනා විභාගේ ලං වුනාම මනුස්සයා පාඩම් කරන්න තෝරාගන්නේ ඇද.......ඇදට ගොඩ වෙලා නෝට් එක අතට අරගෙන ඇදේ උඩ බෙලි අතට නිදාගත්තොත් ටික වෙලාවක් යනකොට නෝට් එක මූනට වැටෙනවා.......මුනින් අතට හැරුනොත් මූණ නෝට් එකට යනවා කට්ටිය හිතන්නේ  පාඩම් කරනවා කියලා හැබැයි මනුස්සයා ජයට නිදි............එක හින්දා මූණ පොතට පොත මූනට......
                         

Tuesday, February 12, 2013

ශ්‍රී පාදේ කරුණාව

                                      ශ්‍රී පාද කරුණාව





                                                               

අපිට ජිවිතේ එක එක මිනිස්සු හම්බ වෙනවනේ නේද ?එකම ගති ලක්ෂණ තියන මිනිස්සු එකට එකතු වෙනවා .එක මේ ලෝකේ හැටි එකට එකතු වෙන කට්ටියට කියන්නේ සෙට් එකක් කියල.අපේ ඔෆිස් එකේ ඉන්නවා සෙට් එකක් එකට කියන්නේ ගමන් සෙට් එක කියලා කොහේ හරි කමක් නෑ ඇවිදින්න යන්න තියනවනම් ඒ ඇති .......

Sunday, February 10, 2013

හදාගන්න ඕනි දුවෙක්ද පුතෙක්ද මෙන්න ක්‍රමේ

හදාගන්න ඕනි දුවෙක්ද පුතෙක්ද මෙන්න ක්‍රමේ

ටික දවසකින් තමයි බ්ලොග් පැත්තේ කරක් ගහන්න අවස්ථාවක් ලැබුනේ  ලියන ලිපි ගැන මග තොටේ දන්න කියන අය එක එක දේවල් කියනවා නිල් චිත්‍රපට ගැන ලියපු ලිපි ටික බලපු අය කිවුවේ මම වල් වීගෙන එනවා කියලා .....එහෙම වෙනවනම් ඉතින් එක වෙන්න තිබුනේ ගොඩක් කාලෙකට කලින් කියලයි මටනම් කියන්න තියෙන්නේ .....