Sunday, August 12, 2012

මිනිස් පිටපත් හැදීමේ අලුත් සෙල්ලම

            මිනිස් පිටපත් හැදීමේ අලුත් සෙල්ලම 

අපි සමහර චිත්‍රපටි වල දැකලා තියන දෙයක් තමයි එකම විදිහේ රුපයක් තියෙන මිනිස්සු හදන එක. හරිම ශක්තිමත්......අවසානේ ලෝකෙට අභියෝගයක් වෙනවා. විනාස කරන්න අමාරුයි.....මොකද ඒ තරමට ශක්තිමත්.....ඒවා මිනිස්සු විදිහට හදපු රොබෝවරු නේද.....ඒ අපි දැකපු චිත්‍රපට නේ නේද.....
     
                            
හැබැයි ඒ දැකපු දේ දැන් ඇමරිකාව සැබෑවක් කරගෙන යනවා ....එක වෙන්නේ මෙහෙමයි...අපි දන්නවනේ නල දරු උපත් වලට ඕනි ශුක්‍රානු දායකයන්ගෙන් ලබාගන්නවා...එකට බලන දේවල් ගොඩක් තියෙනවා...ඒ ඒවගේ තියෙන ශක්තිය පිහිනීමේ හැකියාව  ඒ හැමදේම.....හැබැයි මේකට සිමා තියෙනවා.ඒ තමයි මෙහෙම දායක වෙන කෙනෙකුට ඒ සදහා දායක වෙන්න   තියෙන අවස්ථාව අඩු කිරීම.හැබැයි ඒ සීමාව දැන් වෙනස් වෙලා...දැන් ඕනිම කෙනෙකුට ඇමරිකාවේ ඉන්න සීමාවක් නැතුව මේකට දායක වෙන්න පුලුවන්.හැබැයි හොද ශක්තිමත් අයට විතරයි.
                                       
ජෝන් සිස් කියන්නේ හොද ශක්තිමත් කෙනෙක්.එයා දැනට එහෙම ළමයි 75 හදන්න දායක වෙලා තියෙනවා .ඒ වගේම මේවා ඉහල මිලකට මිලදී ගන්නත් ඕනි තරම් අය ඉන්නවා.මේ වගේ අය ඕනි තරම් ඉන්නවා මොකක්ද මේ අලුත් සෙල්ලම අපි දන්නවනේ ඇමරිකාව කියන්නේ ආවට ගියාට වැඩකරන ජාතියක් නෙමෙයි අවුරුදු ගණනාවක් ඇතට හිතලා තමයි.මේකත් ඒ වගේ එකක්ද ?අපි අහලා තියනවනේ සොබාදහමේ නිතිය ගැන නේද ?දුර්වල හැම කෙනාම මේ ලෝකෙන් අයින් කරනවා  අනාගත ලෝකේ මිනිස්සු තවත් දුර්වල වෙනකොට ඇමරිකාව එකට විසදුම් හොයනවා වෙන්න බැරිද තව දුරටත් බලය තියාගන්න.........
                                       
තව දෙයක් තියෙනවා අපේ රටේ දැන් නැනා, මස්සිනා විවාහ කරන්නේ නැ...එකට හේතුව තමයි එකම ජාන තියෙන එකම ලේ තියෙන අය අයගේ ළමයිට හැදෙන ලෙඩ රෝග බහුල විම.ඒ නැනා, මස්සිනා නේ නේද ?හැබැයි මේ විදිහේ මිනිස්සු බිහිකරන හින්දා එකම තාත්තාගෙන් බිහිවුණු සහෝදර සහෝදරියෝ කසාද බදින  අවස්ථාව වැඩියි.....ඒ හරහා ලෝකේ අලුත් ලෙඩ රෝගත් ඇති වෙන්න තියන අවස්ථාව වැඩියි....මොකද මේ ළමයි හදන්න දායක වෙන කවුරුවත් තමන්ගේ ළමයි කවුද කියලා දන්නේ නැති හින්දා 

4 comments:

  1. අදමයි මෙහෙම දෙයක් ඇහුවේ ඒත් ඔයාගේ මතය හරි

    ReplyDelete
  2. මේ ලිපිය කදිමයි.මම ගොඩක් කැමතියි මේ වගේ ලිපි කියවන්න.මෙහෙමයි.ඔහොම දේවල් වෙලා අවසානයේදී කොයි වගෙ තත්වයක් මේ ලෝකෙට උදාවෙයිද දන්නෙ නැහැ.හොඳ පැත්තකුත් තියනවා.ඒ වගේමයි නරක.තමන්ගේ ශක්තිමත්භාවය නරක පැත්තට කෙනෙක් පෙරලගත්තොත්?අනේ මන්ද....

    ලිපිය නියමයි.
    ඔබට ජය!

    ReplyDelete
    Replies
    1. oya wage deyaka karanne anith ayata hoda wadakata wenna ba kohmath
      sthuthi ob samata

      Delete

දයාබර ඔබ මේ පිළිබද දක්වන අදහස් මට ඉතා වටි.ස්තුතියි