Thursday, July 5, 2012

සිගිරියේ කැටපත් පවුරේ තුන් සිංහලේ......

           සිගිරියේ කැටපත් පවුරේ තුන් සිංහලේ......



අපි සිගිරියේ යමු ........යොජනාව ආවෙ හදිස්සියෙන් කාගෙන් වුනත් ඔක්කොම වැඩෙට කැමති වුනා.......බයික් ටිකත් ලැස්ති කරගත්ත අපි 6 දෙනෙක් ගමන පිටත් වෙලා සිගිරියට එනකොට හවස 4 ව්තර වුනා.........

.බයික් ටික පාර්ක් එකට දානකොටම ටිකට් පොතක් අතින් ගත්ත මල්ලි කෙනෙක් දුවගෙන ආවා.බයික් එකක් දාන්න රු100 සිගිරි ගලට යන්න රු 50 පාර්ක් එකට වැඩිය අපේ ඉතිහාසේ බාගේට බාගයක් අඩුයි...........මෙහෙම වෙන එකනම් ඇත්තටම කණගාටුයි



 එකට මිට වඩා විදිහක් තිබුනානම් හොදයි.

කොහොම හරි අපි ගලට යන්න පිටත් වුනා........ඇත්තටම සිගිරිය කියන්නෙ  ව්ශේෂ පිහිටිමක් තියන තැනක්........සිගිරි ගල මෙ ව්දිහට උස්ව පිහිටන්න බලපාපු හෙතුව මොකක්ද..........මිට අවුරුදු දහස් ගනනකට කලින් ගිනි කන්දක බලපැමක්  හින්දා මෙ ව්දිහට ඇතිවුනා කියල තමයි ව්ශ්වාස කරන්නේ..............ඒක මේ පහල පොටො එකේ තියන වගේ බලපැමක් හින්දා ඇතිවුනු එකක්..............





මේ ව්දිහට පිහිටිම් තියන තැන් ලොකේ තව බොහො තැන් තියනවා මෙ තියේන්නේ එහෙම තැන් කිපයක්.................



    ස්කොට්ලනත්යේ එඩින්බර්ග්




රුම්ශිකි කැමරුන්



ටොස්කි කදුමුදුන චෙච් ජනරජය



ටාවුත් කලත් බුරුම



සිගිරිය මුලින්ම හොයාගෙන තියෙන්නේ 1831 දි එංගලන්ත හමුදාවේ හිටපු ජොනතන් කියන නිලදාරියා තමන්ගේ හමුදාවත් එක්ක පොලොන්නරුවේ ඉදන් අපහු කැලේ හරහා එනකොට මේ අපුරු සිහිරිය හමු වෙලා තියෙනවා මේකේ තිබුනු නටබුන් මුලින්ම දැක්කේ ඔහු ඉට පස්සේ මේක ඉතිහාස වැදගත්කමක් විදිහට සලකලා කටයුතු කරලා තියෙන්නේ 1890 දි බෙල් මහතා ව්සින්.


සිගිරිය පිලිබද ව්ශේෂ අවධානයක් යොමුකරලා තියෙනවා රජය මගින් 1982 දි මේ පිලිබද ව්ශේෂ අවධානයක් යොමුකොට තිබෙනවා හැබැයි වෙනකොටත් ඉතිරි වෙලා තිබිලා තියේන්නේ මේ සිංහ පාද කොටස ව්තරයි
ඉතිහසේ තිබුනු ඉතා දියුණු නගර සැලසුමක් තිබුනු තැනක් ව්දිහට අපිට මේ තැන හදුන්වන්න පුලුවන් මේ තියෙන්නේ මුලින්ම නගර සැලසුම හදලා තිබුනු විදිහ ව්ශේෂ ඉතා වැදගත් ජල පොකුණු,උදයාන,ආරක්ෂක උපක්රම මේ සියල්ල ඇතුලත් වෙල තිබිලා තියෙනවා




මුල්ම යුගයේ නගර සැලසුම්





මේ රාජධානිය හදන්න මුල්වුනේ කවුද කියලත් ඔයාලා දන්නවනේ මම ඒක කියන්න කල් ගන්නේ නැ,,,,,,,,,,,,,මේක ශක්තිමත් තිබුනු බලකොටුවක් කිවුවොත් හරි

සිගිරියට යන කෙනෙකුට ඉස්සරලම හම්බවෙන දෙ තමයි මේ

        සිසිලස හා ආරක්ෂාව පිණිස ඉදිකරන ලද දිය අගල






                                                                            


                                                                        
                                                                                                                 

   මුල් පිවිසු

   කැටපත් පවුර අසලින් පහල පෙනෙන හැට
                                                                            

 සිගිරි පාදය



    සිගිරි පාදයෙන් ඉහලට නගිමින්


      කදු මුදුනට අවට පෙනෙන හැටි

  කදු මුදුනට අවට පෙනෙන හැටි
                                                    
  

                                 
   ගමනේ සගයො






7 comments:

  1. මටත් වටිනා කියන බ්ලොගයක්.. අද තමයි ආවේ.... ඉදිරියට එකතු වෙමු මල්ලී....

    ReplyDelete
    Replies
    1. දුන් හයියට මාගේ ප්‍රණාමය සහෝ

      Delete
  2. වටිනා ලිපි ටික. දිගටම ලියන්න.

    ReplyDelete
  3. ශේෂ කඳු ගැන හොඳ විස්තරේකින්ම කතාව පටන් අරගෙන තියෙනවානේ. හොඳයි හොඳයි

    ReplyDelete
  4. ෙමක මරැම මරැ අැ....

    ReplyDelete

දයාබර ඔබ මේ පිළිබද දක්වන අදහස් මට ඉතා වටි.ස්තුතියි