Saturday, June 30, 2012

යක්කු....දෙව්යො ඉන්නවා කියන්නේ ඇත්තද






යක්කු....දෙව්යො ඉන්නවා කියන්නේ ඇත්තද









ඔයාලා හොල්මන් ගැන ව්ශ්වාස කරනවද.......යක්කු ...දෙව්යො ගැන සමහරුනම් මෙ ගැන ව්ශ්වාසයක් නැ............
එත් සමහරුන්ටනම් ගැන ලොකු ව්ශ්වාසයක් තියෙනවා හැබැයි බුදුදහම පිලිගන්න කෙනෙකුටනම් මම කලින් කියපු දේ ගැන ව්ශ්වාස කරන්න වෙනවා

ත්රිපිටකේ දේවතා සංයුක්තය කියල වෙනම කොටසක් තියෙනව ......ආටානාට්ය වගේ සුත්‍ර දේශණා කරෙත් යක්කු වෙනුවෙන්................................... කොහොම හරි අද මෙ ලොකේ දියුනු කාලේ එක එක්කෙනා හොල්මන් දැක්කා කියලා කියනවා කැමරාවලට අහුවුනා කියලා කියනවා......

ගැන අපිටත් පහුගිය දවසක අත්දැකිමක් හම්බවුනා....මෙන්න මෙකයි වුනේ දඹුල්ලේ ආමි එකෙන් කරපු සංගීතයක් තිබුනා.....පිට්ටනියට අල්ලපු වැටෙ යාලුවෙක් ඉන්නවා කලින්ම ගිහින් මනුස්සයටත් දඩයක් එහෙම දාලා තැනට යන්න පිට වෙනකොට රැ 11 ව්තර වුනා,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

කට්ට කලුවර මෙ කලුවරේ කට්ට්යට පොටො ගහන්නත් ඔනි වුනානේ පොටො වලට හරියන පොන් එක තියෙන්නේ නදිශ් ලග පික්සල් 12.1 නියම කොලිටිය.......... 

දැන් මහ කලුවරේ පොටො ගහනවා ..........මුණ පේන්නේ ෆ්ලැෂ් එකට ව්තරයි වෙන කිසිම එලියක් නැ.........පහුවදා පොටො ටික ලැපට දැම්මා........ අතරේ මෙන්න මෙ පොටො එකත් තිබුනා...........

පොටො එකේ අමුත්තක් තියෙනවා කියලා තේරුණා......එ හින්දම නෙට් එක පැත්තෙ රවුමක් දැම්මා බැලින්නම්.............සුද්දො මෙවට කියන්නෙ ඔප්ස් කියලා මෙ බලන්න













මේක ලංකාවේ  කෙනෙක් නැතිවෙලා බණක් කියන වෙලාවක් මේ නැති වුනු කෙනා තමයි හාමුදුරුවො ලගට වෙලා බණ අහනවා මෙ ගැන තිරණයක් ගන්න එක ඔයාලට බාරයි............අපි හිතනවාට වඩා මෙ ලොකේ සියුම් කියලා දැනෙනවා නේද..................මේ අමනුෂ්‍ය කොටසක් විදිහටයි සැලකෙන්නේ මේ හැමදෙත් මේ ලෝකේ තියෙනවා 








මම මේ ලිපිය ලියල ඉවරවෙලා පලකරාට පස්සේ මට තවත් මේ වගේම අපුරු සිදුවීමක් ගැන තොරතුරක් ලැබුණා.ගග සිරිපුර ධම්මාලෝක හාමුදුරුවෝ මට මුණ ගැහුනේ මේ අන්තර්ජාලයෙන්ම තමයි උන් වහන්සේ මේ සමාජෙ අසරණ වුනු ළමයි වෙනුවෙන් ලොකු සේවාවක් කරනවා ඒ ගැන ලොකු විස්තරයක් දැනගන්න ඕනිනම් http://helavijaya.blogspot.com අඩවියට ගියොත් වැඩි විස්තර දැනගන්න පුළුවන් 

පහුගිය වෙසක් මාසේ උන් වහන්සේ නුවර පළාතේ ගෙදරක බණකට වැඩම කරලා  බණ අවසානේ පින් දෙන වෙලාවේ ගත්ත පොටෝ එකක් මට එවල තිබුන..............එක පහල තියෙනවා සැබැ සමාජ මෙහෙවරක් කරන්නට කැප උණු ඔබ වහන්සේට ඒ සදහා තව තවත් ශක්තිය ලැබේවා
    


                                             





1 comment:

  1. මේවා ඇත්ත. මමත් දැනට මාස දෙකකට කළින් තුන්මාසේ පිංකම් ගෙදරක හවස බණ කියලා ‍මළගිය කනාට පිං දෙන වෙලාවේ ඒ මැරුණු කෙනා මගේ ළඟට වෙලා බලාගෙන ඉන්නවා කැමරාවේ සටහන් වෙලා තිබුණා. මැරුණු කෙනා මැරුනු වෙලාවේ හිටපු ඉරියව්වෙන් තමයි මේ ඡායාරූපයෙත් ඉන්නේ.ඒ පොටෝ එකත් අවශ්‍ය නම් ගඟසිරිපුර ධම්මාලෝක කියලා මගේ නමින් ෆේෂ් බුක් එකේ දාලා තියෙනවා බලන්න පුළුවන්. බුදුසරණයි..........

    ReplyDelete

දයාබර ඔබ මේ පිළිබද දක්වන අදහස් මට ඉතා වටි.ස්තුතියි