Friday, June 22, 2012

නාලන්ද ගෙඩ්ගේ

                               නාලන්ද  ගෙඩ්ගේ
නාලන්ද තියෙන්නේ කොහෙද කියලනම් හැමොම දන්නවනේ නේද....................නාලන්ද අයිති වෙන්නේ මාතලේ දිස්ත්‍රික්කයට,,,,,,,,,,,,,,,,,,නාලන්දේ තියෙන හින්ද මේකට නාලන්ද  ගෙඩ්ගේ කියල කියනවා.මෙ ගමනටත් මම අර මුලින් කියපු  ගැන්සියම එකතු වුනා.
මාතලේ දඹුල්ල   ප්‍රධාන මාර්ගයේ ඉදලා කි;ම්;2 ව්තර ඇතුලට වෙන්න තමයි ගෙඩ්ගේ පිහිටල තියෙන්නේ ඇතුල් වෙන තැනම මෙන්න මෙ වගේ පුවරුවක් තියෙනවා.








මේ නාලන්ද ගේඩ්ගේ කියන්නේ ගෘහ නිර්මාණ ශිල්පයක් හැබැයි මෙ ගෙඩ්ගේ තිබිලා තියෙන්නේ දැන් තියෙන තැනනම් නෙමෙයි මේ පල්ලෙහා පින්තුරේ තියෙන ජලාශේ මැද හබැයි එ ජලශේ හදන්න කලින් මේක ජලශෙට යට වෙන හින්ද එදා හිටපු වට්නා ජන නායකයෙක් මෙක කැල්ලෙන් කැල්ල ගලවලා වට්නාකම නැති වෙන්නේ නැතිවෙන ව්දිහට  මෙතන හදලා තියෙනවා,,,,,,,,,,





             
                                                      ගෙඩ්ගේ පිව්සුම් මාර්ගය









                                                              නාලන්ද ගේඩ්ගේ






                                    නාලන්ද ගෙඩ්ගේ මුලින් පිහිටා තිබු ජාලශය





   පැරණි ස්තුපයක්



                                                 

 ව්ව්ධ කැටයම්            


   
                                                   ගමන ගිය අපේ කට්ටිය

                                                                                                                     

1 comment:

  1. මේ තියෙන්නේ නාලන්දා ගෙඩිගේ ගැන මම ලියපු සටහනක්

    …http://eatuwawa.blogspot.com/2012/01/nalanda-gedige-image-house.html

    ReplyDelete

දයාබර ඔබ මේ පිළිබද දක්වන අදහස් මට ඉතා වටි.ස්තුතියි