tag:blogger.com,1999:blog-2366621450413514633.post6467816952920842278..comments2024-02-18T21:50:00.970-08:00Comments on හරස්පාර: යක්කු....දෙව්යො ඉන්නවා කියන්නේ ඇත්තදAnonymoushttp://www.blogger.com/profile/07056071059206761353noreply@blogger.comBlogger1125tag:blogger.com,1999:blog-2366621450413514633.post-9299292105132164482012-07-09T07:58:10.235-07:002012-07-09T07:58:10.235-07:00මේවා ඇත්ත. මමත් දැනට මාස දෙකකට කළින් තුන්මාසේ පිංක...මේවා ඇත්ත. මමත් දැනට මාස දෙකකට කළින් තුන්මාසේ පිංකම් ගෙදරක හවස බණ කියලා මළගිය කනාට පිං දෙන වෙලාවේ ඒ මැරුණු කෙනා මගේ ළඟට වෙලා බලාගෙන ඉන්නවා කැමරාවේ සටහන් වෙලා තිබුණා. මැරුණු කෙනා මැරුනු වෙලාවේ හිටපු ඉරියව්වෙන් තමයි මේ ඡායාරූපයෙත් ඉන්නේ.ඒ පොටෝ එකත් අවශ්‍ය නම් ගඟසිරිපුර ධම්මාලෝක කියලා මගේ නමින් ෆේෂ් බුක් එකේ දාලා තියෙනවා බලන්න පුළුවන්. බුදුසරණයි..........හෙළ විජය තරුණ සංවිධානයhttps://www.blogger.com/profile/03892910793036737581noreply@blogger.com