Sunday, June 17, 2012

මාතලේ අලුව්හාරය



මාතලේ අලුව්හාරය




අපේකම තියන තැන් නම් කොච්චර නම් කියලා තියනවද මට මගේ වැඩේ පටන් ගන්නම හිතුනේ එහෙම තැනක් ගැන ලියලා…. මේ තැනට ඔයාලා ඇව්ල්ලා තියනවා වෙන්ඩ පුලුවන් මේ ගමන යන්න වෙනදා වගේම නදිස්. චානක නන්දන අමිල කියන කට්ට්ය සෙට් වුනා

    නදිස් කියන්නේ ආගම දහම ගැන අවබොධයෙන් ඉන්න කොල්ලෙක් කිව්වොත් හරි  .........අලුත් දෙයක් දැක්ක ගමන්,,,,,,,,,,,,   මාරයි නේද බන්,,,,,,,,,,,,,,,කිව්වොත් චානක තමයි නන්දන කියන්නේ ඕනම ගමනක් යන්න එක පයින් කැමති කෙනෙක්,,,,,,,,,,,,,,මම ගැන කිව්වොත් ඉතින් කියන්න වෙන්නේ කියලා වැඩක් නැ කියල තමයි,,,,,,,,
අලුව්හරෙට ඇතුල් වෙන තැනම මෙන්න මෙහෙමෙ ලියපු පුවරුවක් තියෙනවා
වලගම්බා රජ සමයේ  ත්‍රිපිටකය  ලියන ලද්දේ මෙම ස්ථානයේ බවට මතයක් වේ.මහින්දාගමනයෙන් පසු දෙවන පෑ තිස්ස රජු ලක්දිව පුරා වෙහෙර විහාර කරවන ලද බවත් අතර ගිරිකුලු වලින් සමන්ව්ත අලුව්හාර ප්රදේශයේද   ව්හාර කරන ලද බවට සදහන් වේ.


                                 අලුව්හාරයේ පිව්සුම් දොරටුව

















ගලින් නිමවන ලද පියගැට පෙල






















4 comments:

  1. තව විස්තර ටිකක් එකතු කළා නම් පංකාදුයි :)

    ReplyDelete
  2. word verification අයින් කලා නම් තවත් පංකාදුයි :D

    ReplyDelete
  3. කියලා වැඩක් නැ........

    ReplyDelete

දයාබර ඔබ මේ පිළිබද දක්වන අදහස් මට ඉතා වටි.ස්තුතියි