Sunday, March 24, 2013

අනුන්ට අදාරය කරන්න කලින් තමන්ට ආදරය කරන්න

  අනුන්ට අදාරය කරන්න  කලින් තමන්ට ආදරය කරන්න 

අද ගොඩක් දෙනෙක්ගෙන් ඇහුවොත් මේ ලෝකේ වැඩි පුරම ආදරය කාටද කියලා...........ම්..........මොනවා නොකියයිද නේද?හැබැයි මේ ලෝකේ තමන් වැඩිපුරම ආදරේ කාටද?ඒ තමන්ටමයි.හිතන්න ඔබ ඉන්න තැන ගොඩනැගිල්ල  දැන් කඩා වැටෙන්න ලගයි.ඔබ ගොඩක් ආදරය කරනවා කියන කෙනත් ඔය ගොඩනැගිල්ලේම ඉන්නවා.ඔන්න දැන් ගොඩනැගිල්ල කඩා වැටෙනවා මොකද ඔබ කරන්නේ ඉස්සරලම එලියට පැන ගන්න එක නේද ?

හැබැයි එහෙම තමන්ටවත් ආදරය නොකරන මිනිස්සු ඕනි තරම් මේ ලෝකේ ඉන්නවා .හිතන්න මහ ලොකු වීරයෙක් වගේ මෝඩ පාටට සිගරට් එකක් උරන කෙනෙක් ගැන ඔහු තමන්ට විතරක් නෙමෙයි මේ සමාජෙටත් ලොකු හානියක් කරනවා ......අවසානේ ලෙඩ වෙලා රෝහලට දාන්න උනහම මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි මේ අය වෙනුවෙන් වෙන් කරන්න වෙනවා........මම ඇයි මේ ගැන ලියන්න ගත්තේ FB එකේ යාලුවෙක් ෆොටෝ එකක් දාලා දුම්බොන කෙනෙක්ගෙන් ඉපදුන ළමයෙක් ගැන මෙන්න ෆොටෝ එක හිතාගන්න පුළුවන් නේද?
             
                                       
මේකත් එක්කම මට තව කතාවක් මතක් වුනා........මම ලමයෙක් දැක්කා යන්තන් ඔලුව උස්සනවා හැබැයි කෙලින්  ඉන්න බෑ .කරන්ට් එක වැදුනා වගේ ලෙඩේ හොයන්න බැ...........මේ ළමයාගේ තාත්තා නතරම ගංජා වලට හුරු උණු කෙනෙක් එකේ ප්‍රතිපල වෙනත් විදිහට මේ ළමයට බලපානවා.........
                                                       
අනුන්ට ආදරේ කරන්න කලින් අඩුම තමන්ට ආදරේ කරන්න.................මෙන්න එහෙම නොකරන අයට දුම්බීම නිසා වුනු ප්‍රතිපල

                       

                                                                             

3 comments:

  1. සැබෑ ආදරය දිය හැක්කේත් එය මතුවන්නේ තමන්ට ආදරය කිරීමෙන් බව වටහා නොගැනීම ඛෙදවාචකයක්ි යන්න සැබෑම සත්‍යයකි. ඔබේ ලිපියෙන් දෙන පණිවුඩය ඉතා වැදගත් ස්තුතියි රුවන්

    ReplyDelete
  2. ඉතාම වැදගත් පොස්ට් එකක. මම දුමට සහ මත් වතුර දෙකටම දැඩි ලෙඩ විරුධ්ධ් කෙනෙක්.

    ReplyDelete

දයාබර ඔබ මේ පිළිබද දක්වන අදහස් මට ඉතා වටි.ස්තුතියි