Sunday, July 29, 2012

ගබ්සාව සැනසීමට මුලද

                     ගබ්සාව සැනසීමට මුලද 

මේක අද කාලේ සරල ටොපික් එකක්නේ නේද? ඒ තරමට සරලයි ....කොහෙන් හරි පටන් ගන්න ආදරය හෝටල කමරෙකින් ඉවර කරන ඒක.....එකනේ අද ආදරේ කියන්නේ නේද ?ඒක නැත්තන් වැඩක් නැ කියල තමයි කියන්නේ.....ඇත්තටම ඒක එහෙමද?'




මෙලෙස වද දී මරන්නට මා කල වරද කීම 



මගේ යාලුවෙක් හිටියා........යාලුවෙක් උනේ මෙහෙමයි මම ටික කාලයක් සමීක්ෂණ ආයතනයක වැඩකරා ...ඒ හරහා අදුරගත්ත යාලුවෙක් මෙයාට ගැනු ළමයෙකුත් හිටියා..........මොනවා කරත් මේ දෙන්නගේ සම්බන්දෙ උපරිමට ගහින් තිබුනා කියලනම් මම දැනගෙන හිටියා 

වැඩි කාලයක් මේකට ආයුෂ තිබුනේ නැ...ගැනු ළමයට බබෙක් හම්බ වෙන්න ඇවිත් තිබුනා.....උපරිම දේ රිසල්ට් ඒක එකනේ නේද.....දැන් හොදම විසදුම කසාද බදින ඒක එත් මේ දෙන්න නරකම විසදුම තෝරාගෙන තිබුනා ඒ ගබ්සා කරන ඒක අනුන්ගේ පවුල් ජිවිත් වලට කාටවත් අත ගහන්න අයිතියක් නැ. එත් අපේ අදහස වුනේ දෙන්නා දැන් බදින්න ඕනි කියන ඒක...............දැන්ම එකට කාලේ නෙමයි....ඒක දෙන්නගෙම නොවුනත්  එක්කෙනෙකුගේ  උත්තරේ වුනා මොන දේ උනත් බැන්දනම් හොදයි කියන ඒක ඒ ගැනු ළමයාගේ අදහස වුනා එත් තනි අතින් අත්පුඩ් ගහන්න බැනේ නේද............

ඊට පස්සේ කොහෙන් කරාද අපි නනොදන්නවා වුනත් ඒ දෙන්නා ගබ්සාව කරගත්තා.........කාලය ගෙවිලා අවුරුදු 2 විතර වුනාට පස්සේ මේ දෙන්නා කසාද බැන්ද........................

                                          
ඊට පස්සේ මේ යාලුවා මට හම්බ වුනේ.................අවුරුදු 5 විතර පස්සේ තනියම කොහොමද පවුල් ජිවිතේ එහෙම .....මම ඇහුව දේට ලැබුනේ......අපි දෙන්නා ඩිවෝස් වුනා කියන උත්තරේ ඇයි මොකද උනේ මම ඇහුවා..බැදලා ටික කාලයක් වුනත් අපිට බබාලා නැ ඉතින් ඒ ජීවිතෙන් වැඩක් තියනවද......ඔහුගේ උත්තරේ වුනා........එදා ඔය දේ හිතුවනම් ඇද උත්තරේ මිට වඩා වෙනස් වෙන්න තිබුනා නේද 
 මමනම් ඒ දේ දැක්කේ සොබාදහමින් දුන්නු දඩුවමක් විදහට සමහර විට ගබ්සා කරනකොට ඒ ගැනු ළමයට හානි වෙන්නත් ඇති.........එකේ රිසල්ට් එකක් වෙන්නත් පුළුවන්
                                       
                                    ගබ්සා කළලය හා කාසියේ ප්‍රමාණය                          
දවසකට අපේ රටේ ගබ්සා 1500 විතර සිදුකරනවා හැබැයි ඒ ගනන් මිනු ම්  තියන ඒවා විතරයි එහෙම නොදන්නා ඒවා කොච්චර තියෙන්න පුලුවන්ද ඒක මිනීමැරුමක් දඩුවම ලේසි නැ.........මිනිස්සු හදපු නීතියෙන් විතරක් නෙමෙයි සොබාදහම් නීතියෙන් පවා ඒ අයට දඩුවම් දෙනවා 
ඒක මම කලින් කියපු කෙනාට වුනා............බබෙක් ලැබෙන්න මාස 3 ගියාට පස්සේ ඉදන් අම්මා තාත්තා කරන  කියන දේ ලමයට දැනෙනවා ඒක හරිම සියුම් දෙයක් .ගබ්සාවක් කරන වෙලාවට ඒ කළලය ලගට අඩුවක් ලන්වෙනකොට ඒ කලල ජීවියා බයෙන් ගැහෙනවා එත් ටික වෙලාවකින් කැලි කැලි වලට කඩලා  තමයි  එලියට ගන්නේ......ඒ අතරේ ගැනු ළමයාගේ ගර්භාෂයට හානියක් වුනොත් නැවත දරු උපතක් නැති වෙන්න පුළුවන්...ඒ සයන්ස් පැත්ත ආගමික පැත්ත ඊට වඩා වෙනස් බබල නැති අයට ජය ශ්‍රී මහා බෝධිය ලගට ගිහින් බාරයක්‌ වුනොත් එකේ අනුහසින් බබෙක් ලැබෙන්න පුළුවන් කියලා බොහොම දෙනෙක් කියනවා  
                                         
ඇත්තටම ඒ මොකක්ද  වෙන්නේ බොහෝ ගන්ධබ්බ් ආත්ම මේ තැන් වලට වෙලා පින් බාලපොරෝත්තුවෙන් ඉන්නවා කවුරුහරි කෙනෙක් බබෙක් බලාපොරොත්තු වෙනවනම් ඒ හිතන දේ ඒ අයට පේනවා අවසානේ ඒ අය මේ මවු කුසේ ඉපදෙන්න හොදයි කියලා තිබුනිත් ඒ ආත්ම ඒ යුවල එක් වෙන වෙලාවක් බලලා ගැනු අයගේ කුසට ඇතුල් වෙනවා 
ඒක ආගමික පැත්ත......... කොහොම වුනත් අවසානේ අම්මා හිතන පතන දේත් ළමයාගේ ඉදිරි පැවැත්මට බලපානවා යහපත් සිතුවිල්ලක හිටියොත් යහපත් මිනිසෙකුත් අයහපත් දෙක හිටියොත් අයහපත් මිනිසෙකුත්  ඔබට මේ ලෝකෙට  බිහිකරන්න පුළුවන් 
මේ  ගැන ඔබ දරන අදහස  මොකක්ද කියලා දැනගන්න මම කැමතියි 

3 comments:

  1. කියන්න වචන නෑ සහෝ .දරුවෙක්ගේ අගේ නොදන්න ඔහොමස අය හිටියට දරුවෙක් නැතුව හූල්ලන අම්මලා කොච්චර මේලෝකේ ඇද්ද?අනිවාර්යෙන් ගබ්සාව ට එරෙහිව දැඩි නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ.උපදින්නත් කලින් කුස තුලම මරනවා

    ReplyDelete
  2. පුත්ථා වත්ථු මනුස්සානං

    ReplyDelete
  3. :( දුක හිතෙනවා මේවා දැක්කම..රූපත් හිත සසල කළා..........ගොඩක්..

    ReplyDelete

දයාබර ඔබ මේ පිළිබද දක්වන අදහස් මට ඉතා වටි.ස්තුතියි