Thursday, September 27, 2012

මෙන්න නයා......... මෙන්න කෑවා...........

මෙන්න නයා......... මෙන්න කෑවා...........




මනුස්සයා දඹුල්ල වෑවල කියන ගමේ හවසට හැමදාම පොඩි අඩියක් එහෙම ගහන්න අමතක කරන්නේ නම් නෑ................හවස පොඩි අඩියක් එහම ගහලා එදත් මේ මනුස්සයා ගෙදර ආවා හවස හයට විතර ඇති..........ටිකක් කළුවර වැටීගෙන එනකොට ගෙට ගොඩ වුනා...............ගෙදර හාමිනේ නෑ හිමිට හිමිට කුස්සියට ගියා බඩගිනි ඉන්න බෑ..........බත් උයලා තියලා තමයි හාමිනේ ලගකට ගහින් තියෙන්නේ ...........හෙමිට බත් මුට්ටිය ලගට කිට්ටු වෙලා වහල තිබුණු පියන ඇරියා විතරයි ......පුෂ් .................ගාලා එක  පාරම අතට ගැහුවේ නෑතා.....................        

Monday, September 17, 2012

කෑවේ ඊයේ මැරුණේ අද ..............................



කෑවේ ඊයේ මැරුණේ අද ..............................


මේ දවස් වල හොදටම රස්නේ නේද ගොඩක් පැති වලට හොදටම පායනවා...........සත්තුන්ට එහෙම ඉන්න අමාරුයි වතුර නෑ...............................ඒ හිනදා වතුර තියන තැනක් හොයාගෙන සත්තු එනවා........මේ දවස් වල අපේ පැත්තේ ගොඩක් වැව් එහෙම හිදිලා ඒ හින්දා ගොඩක් අය මාළු අල්ලනවා ගජ රාමෙට........අපේ පැත්තේ සර්පයෝ එහෙම දැන් අඩු වුනාට ඉස්සරනම් සැහෙන්න හිටියා .............පොළගා. නයා මාපිලා වගේ සර්පයෝ මෙහෙට අලුත් නෑ...........පොලොඟු වගේ සර්පයෝ රෑට වතුරට බහිනවා..............මේ දවස් වල ගොඩක අය මාළු අල්ලන්න දැල් දානවා .....රෑට දාලා පාන්දර ගලවනවා. දවසක් ගොවිතැන කරන කෙනෙක් එහෙම දැලක් දැම්මා ......ඇල පාරක්  හරහා වතුර ඉන ගාවට විතරයි තිබුනේ..........
                 

Saturday, September 15, 2012

පොලිසියට උදවු කරන්න ගිහින් පොලිසියෙන්ම ඉල්ලන් කෑම..............................


පොලිසියට උදවු කරන්න ගිහින් පොලිසියෙන්ම ඉල්ලන් කෑම..............................


 පහු ගිය දවස් ටිකෙනම් බ්ලොග් පැත්ත පළාතේ අවේ නෑ. මොකද අපි ඔපිස් එකේ අ ය එකතු වෙලා ටිකක් වෙනස් විදිහේ වැඩක් කරා එක හින්දා ......ඒ අතරේ තමයි දන්න කියන කෙනෙකුට මේ වැඩේ වුනේ පොලිසිය ගැන මතක් වෙනකොටනම් එක එක කතා ගොඩක් මතක්  වෙනවානේ නේද මේකත් පොලිසිය ගැන වෙච්ච කතාවක් ගොඩක් වෙලාවට පොලිසිය කරන හොද වැඩ යට ගහින් මතු වෙන්නේ නරක මරුමුස් වැඩ තමයි..........
                 

Monday, September 3, 2012

අපේ රටේ අධ්‍යාපනයෙන් ගොඩ යන්නේ කවුද

අපේ රටේ අධ්‍යාපනයෙන් ගොඩ යන්නේ කවුද
අපි ඉස්සර ව්භාග දෙපාර්තමේන්තුවට කිවුවේ ජාතියේ රන් දෙවොල කියලා ඒ තරමට විනිවිදව නිරවුල්ව දෙයක් කරපු තැනක් විදිහට එක ප්‍රසිද්දයි..දැන්නම් රජෝ ඒකට මොකක් කියන්නද කියල මම දන්නේ නෑ..මොකද එකෙන් කරන්නේ මොකක්ද කියලා මම දන්නේ නෑ............

Thursday, August 30, 2012

රණවිරුවාට ගිය කල

                    රණවිරුවාට ගිය කල
අපේ රටේ තිබුණු ඒ දරුණු යුද්දේ ඉවරයි නේද ඉස්සර අපිට හැදුනුම් පත බෙල්ලේ එල්ලගෙන ඉන්න වුනු කාලයක් තිබුනා.....දඹුල්ලේ ඉදන් කොළඹ යනකොට බස් එකෙන් කි පාරක බහින්න ඕනිද....තේ බොන්නද නෑ ඔය කාඩ් එක පෙන්නන්න බෑග් එක ඇරලා පෙන්නන....දැන් වගේ ගොඩක් අය බස් එකට නැග්ගට පස්සේ නිදා ගත්තේ නෑ......මොකද කොයි වෙලාවේ බෝම්බයක් පුපුරයිද කවුරුත් දන්නේ නැති හින්දා........
අපේ රටේ රණවිරුවනට පින් අයිති වෙන්න අපි නිදහස් මිනිස්සු උනා.......
                           

Saturday, August 25, 2012

කර්මයෙන් පැන යා හැකිද?

                  කර්මයෙන් පැන යා හැකිද?

සමහරු කර්මය ගැන පිලිගන්න කැමති නෑ.තවත් සමහරු කර්මය තියා මේ ලෝකේ තියන ආගම දහම ගැනත් බොරු  කියන්න කන පැලෙන තර්ක ඉදිරිපත් කරනවා .ඒ කරලා රෑට රෑට පන්සල් වලට ගහින් බෝධි  පුජා එහෙම තියන අයත් අපිට ඕනි තරම් හමබවෙලා තියෙනවා..........කොහොම උනත් බුදු දහම පිළිගන්න අපිටනම් කර්මය කියන දේ බැහැර කරන්න බෑ හැබැයි හැම වෙලාවෙම නෙමෙයි....මට ගිය සතියේ ගුවන් හමුදාවේ හිටපු උසස් නිලධාරියෙක් හම්බ උනා...එයා මට කතාවක් කියාගෙන ගියා.........අපේ රටේ යුද්දේ හොදටම තිබුණු කාලේ තමයි මෙයා හමුදාවට බැදිලා තියෙන්නේ මතක ඇති නේද?
     

Wednesday, August 22, 2012

ශ්‍රී පාද අඩවියේ හාස්කම්

                     ශ්‍රී පාද අඩවියේ හාස්කම්

ගොඩක් දෙනෙක් ශ්‍රී පාදේ කරුණා කරනවානේ නේද ?එකට ජාති බේද නෑ.හැම ජාතියකම අය ඒ ගමනට එකතු වෙනවා කිවුවොත් හරි.........අමුතුම සංස්කෘතියක් එතන තියෙනවා.හැමෝම සමගියෙන් යන ගමනක් එක.ඇත්තටම ගොඩක් හාස්කම ගැන කතාවෙන තැනක් කිවුවොත්.....ශ්‍රී පාද පත්මේ වදින්න ගොඩක් ය කාරුනා කරන්නේ රෑට. තියෙන  මහන්සිය අඩු හින්දා වෙන්න ඕනි..වලාකුළු තමන්ගේ ඇග අතරින් යනකොට දැනෙන දේනම් වචනයෙන් කියන්න බෑ.........ගොඩක් අය ශ්‍රී පාදේ කාරුනා කරලා ඉර සේවෙත් බලලා ඉක්මනට පහලට බහිනවා එකක් උඩ ඉඩ අඩුකම අනික අනිත් ආපු නඩේ පිටත් වෙන හින්දා.....