අපේ රටේ තිබුණු ඒ දරුණු යුද්දේ ඉවරයි නේද ඉස්සර අපිට හැදුනුම් පත බෙල්ලේ එල්ලගෙන ඉන්න වුනු කාලයක් තිබුනා.....දඹුල්ලේ ඉදන් කොළඹ යනකොට බස් එකෙන් කි පාරක බහින්න ඕනිද....තේ බොන්නද නෑ ඔය කාඩ් එක පෙන්නන්න බෑග් එක ඇරලා පෙන්නන....දැන් වගේ ගොඩක් අය බස් එකට නැග්ගට පස්සේ නිදා ගත්තේ නෑ......මොකද කොයි වෙලාවේ බෝම්බයක් පුපුරයිද කවුරුත් දන්නේ නැති හින්දා........
අපේ රටේ රණවිරුවනට පින් අයිති වෙන්න අපි නිදහස් මිනිස්සු උනා.......
අප්පේ ඒ දවස වල තිබුණු උණුසුම නේද ...හැම බෝ ගහක ලගම රණවිරුවනට බෝධි පුජා තිබුනා........එක කොච්චර කාලෙකටද......
මම පහු ගිය දවසක ඇබිලිපිටියේ ඉදන් කොළඹ එන්න බස් එකකට නැග්ගා .......හිටගෙන තමයි යන්න වුනේ .ටික දුරක් යනකොට තරුණයෙක් බස් එකට නැග්ගා ......පොඩි බෑග් එකක් කරේ එල්ලගෙන හිටගේනනේ යන්න තියෙන්නේ ටික දුරක් එනකොට මේ තරුණයා ටිකක් එහෙට මෙහෙට අමාරුවෙන් ඇබරෙනවා ....එයා හිමිට අබාධිත අයට වෙන් කරලා තියෙන සිට් එක ලගට ගහින් මොනවදෝ කිවුවා........
අපහු හිටගෙන යනවා .....තව ටිකක් දුරක් ගහින් කොන්දොස්තර මහත්තයා ලගට ගියා මොනවදෝ කිවුවා......කවුරුහරි ළහ බහින කෙනක් මේ මහත්තයාට සිට් එකක් දෙන්න....එක ඇහුනු කවුරුවත් හිටියේ නෑ....ඇහුනේ නැති අය තමයි ගොඩක් හිටියේ........
කොණ්ඩය කොටට කපලා කමිසේ හොදට යට කරලා....හමුදා පෙනුම...අයමත් හිටගෙන යනවා..එත් එක්කම තරුණයෙක් හිට ගත්තා...ටිකක් අමාරුවෙන් ගොඩක් බර ලෝක වල කල්පනාවෙන් හිටපු අය පියවි සිහියට ආවා.......ටික දුරක් යනකොට ඔහු අයිනේ තිබුණු කල්චර් එකක් අතට ගත්තා...ඔහුත් මේ රටේ සාමය වෙනුවෙන් කැපවී අබාධිත වුනු තවත් රණවිරුවෙක්..........
කාලෙකට ඉස්සර කරේ තියාගෙන් හිටියා රණවිරුවාව අපි දැන් බිමට දාලා ඉවරයි. ප්‍රභා කිව්ව හරි. ලංකාවේ මිනිස්සුන්ට ඕනේ දෙයක් මතක තියෙන්නේ දවස් 14 ක් විතරයි :(
ReplyDeletemama prabakaranata kamathi oya hinda thamay
Delete:( :(
ReplyDeletesthuthi
Delete