පන්සලක් පල්ලියක් අපිට පෙන්නන්න බැනේ .............මෙකත් එහෙම ගිය ගමනක් තමයි.එඩේරගල වනසෙනසුන කියන්නේ නිසන්සල පරිසරයක් තියෙන තැනක් ................
දඹුල්ල නගරයේ ඉදලා පොලොන්නරුව පාරෙ කි;ම් 6 ව්තර වෙන්න මෙ කියන තැන පිහිටලා තියෙනවා .වනසෙනසුනට ඇතුල් වෙන තැනම පහල තියන පුවරුව තියෙනවා
පියගැට පෙල
එඩේරගල නිර්මාටෘ
වනය මැදින්
ක්රි;පු 2 සියවසට අයත් ගල් ලෙනක්
පැරණි නටබුන්
පිං මේ වගේ විස්තර ගෙන එනවාට
ReplyDelete