Sunday, February 10, 2013

හදාගන්න ඕනි දුවෙක්ද පුතෙක්ද මෙන්න ක්‍රමේ

හදාගන්න ඕනි දුවෙක්ද පුතෙක්ද මෙන්න ක්‍රමේ

ටික දවසකින් තමයි බ්ලොග් පැත්තේ කරක් ගහන්න අවස්ථාවක් ලැබුනේ  ලියන ලිපි ගැන මග තොටේ දන්න කියන අය එක එක දේවල් කියනවා නිල් චිත්‍රපට ගැන ලියපු ලිපි ටික බලපු අය කිවුවේ මම වල් වීගෙන එනවා කියලා .....එහෙම වෙනවනම් ඉතින් එක වෙන්න තිබුනේ ගොඩක් කාලෙකට කලින් කියලයි මටනම් කියන්න තියෙන්නේ .....
             
                              
හරි අපි ටොපික් එකට යමුකෝ අපේ හැම කෙනාගෙම බලාපොරොත්තු තියෙනවනේ නේද ඒවා කාලෙන් කාලෙට වෙනස් වෙනවා ...ඉගෙන ගන්න කාලේ රැකියා ගැන ....බැන්දට පස්සේ ලමයි ගැන සමහරුන්ට ගැනු ළමයි ලන්දයි කොල්ලෝ පුළුටක් නෑ .......සමහරුන්ට එක අනිත් පැත්ත ගොඩක් දෙනෙක් නම් හිතන්නේ අඩුම පවුලේ නම ගෙනියන්න කොල්ලෙක් ඉන්න ඕනිම කියලා ගොඩක් දෙනක් හිතනවා
                                               
ඕක ඉතින් කියලා කරගන්න පුළුවන් දෙයක්යැයි ඒ හින්දා ගොඩක් දෙනෙක් ඒක දෙවියන් වහන්සේගේ කැමැත්ත කියලා හිත හදාගන්නවා .හැබැයි ඉස්සරනම් මේවට රහස් ක්‍රම තිබිලා තියෙනවා අපේ රටේ ඔය කොයි රටටත් වඩා හොද පැරණි ක්‍රම තිබිලා තියෙනවා ඒ අපේ සිංහල වෙදකම .....එකේ මෙන්න මෙහෙම කියනවා ගෑනු කෙනෙක් මාස් ඔසප් වීම තියෙනවනේ ඒ ඔසප් වීමෙන් පස්සේ අට වැනි දවස ,දහය,දාහතර,දාසය,කියන දවස් වල එකතු වෙලා බිහි වෙන්නේ බුද්ධිමත් පිරිමි දරුවන් ඒ වගේම නවය.එකොළහ ,දහතුන,පහළොව  කියන දවස් වල එකතු වීමෙන් ගැහැණු දරුවන් බිහිවෙනවා .ඊට මෙහා හය හත  වගේ දවස් වල එකතු වීමෙන් ඇති වෙන්නේ මදාවි අකීකරු ළමයි කියන එක හදුන්වනවා ......ඒ අපේ ලංකාවේ ක්‍රමේ ......හැබැයි අද ගොඩක් දෙනෙක් අපේ දේවල පිළිගන්න කැමති නැනේ 
 නේද  අපේ රටට දෙයක් හරියන්නම් පිට රටින්ම ගොඩ බාන්න ඕනි ...මෙන්න චිනේ තියනවා එහෙම ක්‍රමයක් වගුව බලලා තේරුම් ගන්න පුළුවන්
                                   

10 comments:

  1. කවදාහරි කොල්ලෙක් හදන්න ඕන :D

    ReplyDelete
    Replies
    1. ට්‍රයි එකක් දීල බලන්න

      Delete
  2. කොල්ලෙක්නම් හැදුවා... කෙල්ලෙක් හදා ගන්න ඕන,,,,

    ReplyDelete
  3. හනේ මන් දන්නේ නැහැ...

    ReplyDelete
  4. Replies
    1. අද කාලේ හැටියට ළමයි ගොඩක් හදන්නත් අමාරුනේ

      Delete
  5. ඔය ක්‍රමේ ගොඩක් විට හරි ..මේක ගැන වයිද්‍ය වරයෙක් දැක්කොත්
    හරියටම දින එක්ක කියාවි ..මේ ක්‍රමේ ගොඩක් හරි .....

    ReplyDelete
    Replies
    1. ඔව් අපි සොබා දහමත් එක්ක ඉන්න අයනේ කවුරුත් එහෙම තමයි විශ්ව නිතිය

      Delete

දයාබර ඔබ මේ පිළිබද දක්වන අදහස් මට ඉතා වටි.ස්තුතියි