Friday, December 28, 2012

නිල් චිත්‍රපට නළු නිළියන්ගේ ජිවිතේ අවසාන සමය පුළුල්ව සිතන්නට

නිල් චිත්‍රපට නළු නිළියන්ගේ ජිවිතේ අවසාන සමය පුළුල්ව සිතන්නට

කොහොමද ඔයාලට ලෝකේ විනාශ වුනාද අපිටනම් නෑ......හැබැයි ලෝකේ ගොඩක් දෙනා කාලෙකට පස්සේ හොද ලණුවක් කෑවා....හරි එක දැන් ඉවරනේ......මම පහු ගිය දවස් වල හරස් පාරේ ලිපි පෙලක් ලිවුවා ඒ වෙන මොනවත් ගැන නෙමෙයි නිල් චිත්‍රපට ගැන.......මම හැම වෙලේම හිතුව දෙයක් තමයි අපේ අයට මේ ගැන හරි අවබෝධයක් ඇතුව කරන දේවල් නෙමෙයි කියන එක .....ඊයේ වෙනකොට අපේ රට තවත් ලෝක වාර්තාවක් තිබබා....ඒ තමයි ගුගල් සෙවුම් යන්ත්‍රයේ සෙක්ස් කියන වචනේ වැඩිම වාර ගනනාවක් යොදලා සර්ච් කරන රටවල් අතරට ලංකාව ආපු එක.....
                 
               
ඒකත් එක්කම මට මේ ලිපියත් හරස් පාරට එකතු කරන්න හිතුනා....නිල් පටියක රගපාන අය කොච්චරනම් හොදට රග පානවද නේද........හරිම සුන්දර දෙයක් වගේ නේද  හැබැයි ඒ පෙනෙන තරම් ඒ අයගේ ජිවිත සුන්දර නැ.. එක තමයි අපිට නොපෙනෙන පැත්ත....සාමාන්‍ය පුද්ගලයකුගේ ආයුෂ කාලය අවුරුදු 78 වෙනකොට මේ බොහෝ නළු නිලියන් මිය ගහින් තියෙන්නේ අවුරුදු 37 -42 වයසේ වීම විශේෂයි. මේ මරණ වලට ගොඩක් හේතු තියෙනවා සියදිවි නසාගැනීම,මැරීම,රෝග .රිය අනතුරු ඒ අතර ප්‍රධානයි...පහල ඔයාලට ම බලාගන්න පුළුවන් ඒ අයට අඩු වයසෙන් ජිවිතේ සමුගන්න වුනේ ඇයි කියන එක.............

නිල් චිත්‍රපට නළු නිලියන් මියයාමේ හේතු ලින්ක් එකෙන් බලන්න 

9 comments:

  1. වේගේ වැඩියි නෙව ...

    ReplyDelete
  2. ඇයි එතකොට ඒ අයගේ විවාහ ජීවිතේ ආයේ ගන්න දෙයක් නෑ

    ReplyDelete
  3. හරවත් කාලීන අවශ්‍යතාවලට ගැලෙපන ලිපියකි. සිහිනුවණින් යුතුව නිරීක්ෂණෙය්් ෙයෙදන්්නකු ෙලස ඔෙබ් වටිනාකම අපට ෙපෙන්. ස්තුතියි

    ReplyDelete
  4. හිතාගන්න බහ සල්ලි නිසා මොනවා කරත් සන්තෝෂය ලබාගන්න බැහැ.

    ReplyDelete
  5. එකෙත් හැටි... කමක් නෑ ඉතින් ජීවිත කාලෙම කරන්න ඕන ටික ඔය හිටපු කාලේ කොර ගන්නවනේ... :D :D :D

    ReplyDelete
  6. තවත් මේ ගැන විස්තර ලියමු

    ReplyDelete
  7. බොහොම ස්තුති සහෝ සැමට

    ReplyDelete
  8. මේ වගේ ලිපියකට මීට වඩා වැඩි ප්‍රචාරයක් දිය යුතුමය.

    ReplyDelete

දයාබර ඔබ මේ පිළිබද දක්වන අදහස් මට ඉතා වටි.ස්තුතියි