Tuesday, October 2, 2012

ඔබේ හදහන නොමිලේ බලා ගන්න

ඔබේ හදහන නොමිලේ බලා ගන්න

හදහන ගැන සමහරු විශ්වාස කරනවා සමහරු  නෑ........සමහරු එලි පිට බනිනවා හැබැයි හොරෙන් ඒ ගැන හොයලා බලනවා .......එකට වහල් වෙන්න හොද නෑ හැබැයි මගේ ජිවිතේ කියලා තිබුණු හැම දේම හරි ගියා එක ඇත්තටම ලොකු විද්‍යාවක් කිවුවොත් හරි............මම එක හින්දම ඒ ගැන ඉගෙන ගත්තා............මම ඒ ඉගෙන ගත්ත දෙයින් මගේ මේ බ්ලොග් කියවන යාලුවන්ට හෙල්ප් එකක් කරන්න හිතුවා.....ඒ මේක විස්වාශ කරන අයගේ හදහන නොමිලේ බලලා දෙන්න 
                 
                     
ඒ කියන දෙයින් අනාගතේ ගැන විස්වාසේ ඇති කරගන්න පුළුවන් උනොත් ලොකු දෙයක්නේ ........මට මෙන්න මේ ටික කරලා දෙන්න පුළුවන්.....

01 -ඔයාගේ අනාගතේ දශා කාලය කොහොමද
02-හදහන හදල නැත්තං එක හදල දෙන්න 
03- ආදරය කරන දෙන්නෙක් නම් පොරොන්දම්,අෂ්ට කුප .එකොලොස් පොරොන්දම් හැමදේම බලලා  එවන්න පුළුවන්

මට ඔයාලගේ මෙන්න මේ විස්තර ඕනි.........................

01- ඔයාගේ නම 
02 උපන් දිනය
03- උපන් දිස්ත්‍රික්කය
04-උපන් වෙලාව දවල්ද රෑ ද කියන එක  
05-දෙන්නගේ පොරොන්දම්  බලන්න ඕනි නම් දෙන්නාගේම මේ විස්තර එවන්න  ...........හරිනේ නේද.......................

මෙන්න විස්තර එවන්න ඕනි ඉ මේල් එක jothisya2012@gmail.com

ප;ලි- යාලුවනේ මගේ ලිපියට මට හැමදාම ඊමේල් සැහෙන ප්‍රමානයක් ලැබෙනවා ඒ ලැබෙන පිළිවෙලට මම අදාළ තොරතුරු යවනවා දවසට සිඉම සහිතව බලන්න පුළුවන් වෙන්නේ එත් එවපු හැමෝටම මම තොරතුරු යවනවා ටික දවසක් යයි එච්චරයි මම එවන දේවල් ගැන අපහැදිලි තැනක් තියනවානම් ඒ ගැනත් අහන්න කියලා මම කාරුණිකව ඉල්ලනවා 

21 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. ෂඃ නියම වැඩක් සහෝ..මම එවන්න ඕන..ස්තුතියි ඔබට

    ReplyDelete
    Replies
    1. හපොයි පොඩි ගැටළුවකුත් තියනවා.බලමුකෝ..
      කොහොම උනත් හැමෝටම හොඳ වැඩක් සහෝ.ජයම වේවා!

      Delete
  3. මෙ මාත් එවන්නම් ඇ මටත් බලාගන්න ඕනෙ

    ReplyDelete
  4. මේ මේ බට්ටිත් එවන්නවා මටත් බලලා ඕනි..

    ReplyDelete
  5. palapal vistharath kiyanawada?

    ReplyDelete
  6. නියම වැඩක් මටත් බලාගන්න ඕනෙ

    ReplyDelete
  7. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  8. මටත් බලා ගන්න ඔනි... ඔන්න මාත් එව්ව එහෙනම් ඈ..

    ReplyDelete
  9. niyama wade shoine math ewanawa matath one

    ReplyDelete
  10. නියම වැඩක් මචං.. මමත් බලනවා... ඔය විස්තර ටික තිබ්බනම් මමත් සුටුස් ගාලා පොරොන්දම් ,කේන්දර බලලා කියනවා...

    ReplyDelete
  11. රංජිත් පෙරේරාOctober 3, 2012 at 5:18 AM

    ගොඩක් ස්තුතියි ඔබේ සේවයට
    මමත් එව්වා
    හැකි වෙලාවක මගේ කේන්දරයත් බලා දෙන්න

    ReplyDelete
  12. තවම නම් පොරොන්දම් ගලපන්න දෙයක් නැහැ. කෝකටත් පලාඵල ටිකක් කියන්නකෝ. මමත් එවන්නම් විස්තර ටික :)

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. මමත් එව්වා.බොහොම ස්තුති

    ReplyDelete
  15. මාත් ඒව්වා. බලලා ඒවන්න.

    ReplyDelete

දයාබර ඔබ මේ පිළිබද දක්වන අදහස් මට ඉතා වටි.ස්තුතියි