Friday, October 26, 2012

නිල් චිත්‍රපට නළු නිළියක වීමට සුදුසුකම්- 01-පුලුල් ව සිතන්න

නිල් චිත්‍රපට නළු නිළියක වීමට සුදුසුකම්- 01-පුලුල් ව සිතන්නට 
 මම මේ ලිපි පෙළ හරස්පාරේ ලියන එක නවත්තන්න හිතුවේ එත් අද මම අලුත් නිවුස් එකක් දැක්කා ......දැනට ලංකාවේ අසභ්‍ය වෙබ් අඩවි 1000 තියනවලු එකෙන් 51 තහනම් කරාලු ...මට එක දැක්කම හිනා ගියා ඒ මොකුත් නෙමෙයි.....පය බර වායට පිටිකර බෙහෙත් බදිනවා වගේ වැඩක් තමයි එක .......ඇත්තටම අපේ රටේ ඉන්න පොඩි පරම්පරාව බෙර ගන්න ඕනි.හැබැයි මේ ක්‍රම වලින් අපි බලාපොරොත්තු වෙන ඉලක්ක වලට ලගා වෙන්න ලේසි නෑ.....අපි අද ජිවත් වෙන්නේ හුදකලා ලෝකෙක නෙමෙයි ........දැනට මේක බහු කාර්ය කොම්පැනි එකක් වෙලා ඉවරයි 
     
                           
එක හින්දම මට තවත් ලිපි පෙළ ඉදිරියට ලියන්න හිතුනා.....එක එක වෙබ් අඩවි තහනම් කරනවට වඩා විදිහක් අපිට හොයන්න වෙයි

අද මම ලියන්නේ නිල් චිත්‍රපට නළු නිලියක් වෙන්න ඕනි සුදුසුකම් ගැන ...........මේ කර්මාන්තෙ වැඩි පුරම ප්‍රසිද්ධ ඇමරිකාවේ ඒ අය බලන මුලික සුදුසුකම් මෙන්න 

01-අවුරුදු 18 ට වැඩිවීම 
මෙය අනිවාර්ය වේ.නමුදු මෙය රටින් රටට වෙනස් වේ

02-STD වාර්තා ඉදිරිපත් කිරීම
මෙය අනිවාර්ය වුවකි.එනම් ලිංගික රෝග වැලදී ඇද්ද පිළිබද මේ තුලින් සොයා බලනු ලැබේ.සෑම චිට්‍රපටයකම රගපෑමට පෙර ඒ පිළිබද වාර්තාවක් ලබා දිය යුතුය .සෑම දින 30 කට වරක් මෙය ලබා දීමද කලයුතු වේ මෙය මෙම කර්මාන්තය තුල පවතින අනතුරු දායක පැත්තකි 

03- හැදුනුම්පත ලග තබා ගැනීම 
මෙය මෙම චිත්‍රපට කර්මාන්තය තුල නියැලෙන්නන්ට නිකුත් කරනු ලබන ID එකකි .එය නොමැති අයකුට මෙම අවස්ථාව නොමැත එය නීතිමය අවශ්‍යතාවකි

04-හොද පෙනුමක් තිබීම
ඔබගේ සිරුර ලිංගික අවයව ආදිය ඉතා පිරිසිදු මට්ටමක තිබීම මින් සලකා බලනු ලැබේ තවද සිරුරේ ලප ආදිය ඇත්නම් එය මේකප් මගින්  මකා දැමීම කල යුතු වේ එය ඉතා හොදින් නඩත්තු කර තිබීම කල යුතුය 

05-නිෂ්පාදක කාරය භාරය ඉටු කිරීම 
සෑම නිල් චිත්‍රපටයක් පිටුපසම එහි තිර රචකයෙක් ,අධ්‍යක්ෂණය කරනු ලබන්නෙක් ආදී ලෙස විශාල පිරිසක් සිටි එම පිරිසගේ අදහස අනුව රගපෑමට බැදී සිටීම අනිවාර්ය වේ 


තව සුදුසුකම් ගොඩක් තියනවා ඒ ගැන ඊලග ලිපියෙන් ලියනවා 









7 comments:

  1. හොද ලිපි පෙළක්, ඇත්තම කියනවනම් මමත් ඔය නෙට් එකේ බලල තියෙනවා තිරය පිටුපස දර්ශන, එතකොට තමයි තේරෙන්නේ මේකත් ලේසිපාසු වැඩක් නෙවෙයි ලියල
    දිගටම ලියල නොදන්නා අයව දැනුවත් කරන්න

    ReplyDelete
  2. හොද ලිපියක්!!

    ReplyDelete
  3. කර්මාන්තෙට පිවිසෙන්න බලාපොරොත්තු වෙන ගොඩක් දුවා දරුවන්ට වැදගත් ලිපියක්...

    ReplyDelete
  4. අයියා මේවා ගැන දන්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. mage degree eka film side ekata adalay malli

      Delete

දයාබර ඔබ මේ පිළිබද දක්වන අදහස් මට ඉතා වටි.ස්තුතියි