tag:blogger.com,1999:blog-2366621450413514633.post2683317153228020363..comments2024-02-18T21:50:00.970-08:00Comments on හරස්පාර: අඩු කුලේ කියලා අසරණයා මැඩලන්නේ මේ ලෝකේ වසලයාAnonymoushttp://www.blogger.com/profile/07056071059206761353noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-2366621450413514633.post-47153179901349367432012-07-21T08:43:45.489-07:002012-07-21T08:43:45.489-07:00හැබැයි විවාහයේදි කුලේ හොයන අයට මම නම් දොසක් කියන්න...හැබැයි විවාහයේදි කුලේ හොයන අයට මම නම් දොසක් කියන්නෙ නෑ. ඒ වගේම මමත් අනිවාර්යෙන්ම ඒක ගැන හොයනවා. හේතුව තමයි මම විවාහ වෙන කෙනාව මගේ සමාජයේ නෑදෑයො අතර කොන් නොවිය යුතු වීම. ඒ වගේම එයාගෙ ඥාතීන් පවා අපහසුවට පත් නොවිය යුතු වීම.
කොහොම නමුත් ඔය කුල සංකල්පය මහ මෝඩ එකක්. තව දෙයක් කියන්නම්. මේ කතාව මට මතක විදිහට මම දැක්කෙ ඉන්ද්‍රනාථ තේනුවර මහත්තයගෙ සටහනක. ඔය නවන්දන්න කියන්නෙ නව දේවල් නිෂ්පාදනය කරන ලකී වික්‍රමසිංහhttps://www.blogger.com/profile/16977801520240354092noreply@blogger.comtag:blogger.com,1999:blog-2366621450413514633.post-64647649911193114922012-07-18T10:45:33.681-07:002012-07-18T10:45:33.681-07:00ස්තුත්යිස්තුත්යිAnonymoushttps://www.blogger.com/profile/07056071059206761353noreply@blogger.comtag:blogger.com,1999:blog-2366621450413514633.post-49603340873355633042012-07-18T09:45:50.327-07:002012-07-18T09:45:50.327-07:00බොහොමත්ම හොද ලිපියක්
ජයබොහොමත්ම හොද ලිපියක්
ජයචමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-2366621450413514633.post-41532727286626093072012-07-17T09:27:21.145-07:002012-07-17T09:27:21.145-07:00බෞද්ධ දර්ශණය ගැන හරියට දන්නැති මිනිසුන් ගාව තමා ඔව...බෞද්ධ දර්ශණය ගැන හරියට දන්නැති මිනිසුන් ගාව තමා ඔවා තාම තියෙන්නේ.......Anonymoushttps://www.blogger.com/profile/11546874345156860098noreply@blogger.comtag:blogger.com,1999:blog-2366621450413514633.post-49380632168588319162012-07-13T08:01:06.547-07:002012-07-13T08:01:06.547-07:00ජිවිතේ ගැන අබ මල් රේණුවක අවබෝධය නැති කම නේද
ස්තුත...ජිවිතේ ගැන අබ මල් රේණුවක අවබෝධය නැති කම නේද
ස්තුතියිරුවන්noreply@blogger.comtag:blogger.com,1999:blog-2366621450413514633.post-36136251742765329072012-07-13T05:19:50.245-07:002012-07-13T05:19:50.245-07:00නියම ෙබෟද්ධ අය ?නියම ෙබෟද්ධ අය ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2366621450413514633.post-78609394700317419062012-07-13T03:52:12.513-07:002012-07-13T03:52:12.513-07:00මම කැමතියි මේ ගැන අද්දැකීම් දෙකක් ලියන්න. ඇත්තටම ත...මම කැමතියි මේ ගැන අද්දැකීම් දෙකක් ලියන්න. ඇත්තටම තවමත් ලංකා සමාජයේ කුල ක්රමයේ බලපෑම ගොඩක් තියෙනවා.

මගේ විශ්ව විද්‍යාල යාලුවෙක්ට ගෑණු ළමයෙක් ගැන හිතක් පහල වුණා. මිනිහට ගොඩක් උවමනාව තිබුණා කෙල්ල එක්ක කතා කරන්න. කොහොම හරි මිනිහා කතා කරා. ඒත් මිනිහා මුලින්ම කෙල්ලගෙන් අහල තිබුණෙ නම. ඒ කියන්නේ නමෙන් කුලේ දැනගන්න. මට හිතෙනව මිනිහගේ අධ්‍යාපනෙන් වැඩක් තියෙනව ද කියල.

මගේ තවත් Dilan Leelarathnahttps://www.blogger.com/profile/04682825667165589935noreply@blogger.comtag:blogger.com,1999:blog-2366621450413514633.post-68076815944638679882012-07-13T02:12:07.917-07:002012-07-13T02:12:07.917-07:00බොහොම පින්බොහොම පින්රුවන්noreply@blogger.comtag:blogger.com,1999:blog-2366621450413514633.post-11681242065503952772012-07-13T02:06:46.898-07:002012-07-13T02:06:46.898-07:00ඕවා මිනිස්සු ඇති කරගත්ත මතවාද විතරයි. කිසි ප්‍රායෝ...ඕවා මිනිස්සු ඇති කරගත්ත මතවාද විතරයි. කිසි ප්‍රායෝගික බවක් එහි නැහැ. මිනිසෙක් හැටියට අපි සමාජයේ ජීවත් වෙනවනම් සැබවින්ම ඔහුව සමාජය අගය කරනවා. එහෙම නැතිව ජරා විදිහට, වැරදි වැඩ කරමින් තිරිසන් විදිහට ජීවත් වෙනවනම් ඒ කෙනා සැබවින්ම වසලයෙක්. කුලය උසස්ද පහත් ද යන්න තීරණය කරන්නේ මිනිසා කරන ක්‍රියාවන් පදනම් කරගෙනයි. ඒක තමයි නියම කුල ක්‍රමය. බුදුහාමුදුරුවොත් එහෙම තමයි දේශනා කරලා තියෙන්නේ. කුල ක්‍රමය විතරක් හෙළ විජය තරුණ සංවිධානයhttps://www.blogger.com/profile/03892910793036737581noreply@blogger.com